පවත්නා කොරෝනා තත්වය යටතේ රජය විසින් පනවා ඇති රෙගුලාසින් වන උද්‍යානවලටද බල පැවැත්වෙන බව වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි බී රත්නායක මහතා පවසනවා.
ඒ අනුව, සියලුම උද්‍යාන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
උද්‍යානවල ජනතාව ඒකරාශී වීම හමුවේ මෙම තීරණය ගත් බවද සඳහන්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ