විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (18) පැවැත්වෙනවා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගයේ සජීවී සියලුම තොරතුරු එසැණ හරහා ඔබවෙත ගෙන ඒමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි