සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා නෙදර්ලන්තය අතර පැවති පමු එක්දින තරගයෙන් නෙදර්ලන්තය එක් ලකුණකින් ජයගැනිමට අද සමත්වුනා.ලෝක කුසලාන සුපිරි ලීගයෙ තරයක් ලෙස මෙය පැවති නිසා නෙදර්ලන්ත කණ්ඩායමට සුපිරි ලීගයෙ ලකුණු 10 ක් ලැබුනා.
අවසන් පන්දුවාරයෙදි කඩුලු දෙකක් ඇතිව ජයග්‍රහණයට ලකුණු 12 ක් ලබාගැනිමටයි අයර්ලන්තයට සිදුවුයෙ. නමුත් ඔවුන්ට ලබාගැනිමට ලැබුනෙ ලකුණු 10 ක් පමණයි.
මෙ සමග සුපිරි ලීගයෙදි තමන් සහභාගි වු ප්‍රථම තරගය ජයගෙන ශ්‍රි ලංකාවද අභිබවා ඉදිරියට එමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුනා.
තරගාවලියෙ ඉතිරි තරග දෙක ලබන 4 සහ 7 වෙනිදා පැවැත්විමට නියමිතයි.


- Chanaka Aravinda
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි