සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබේ.
ඒ අනුව පළමු තරගය අද චිතගොං හිදි ආරම්භවීමට නියමිතයි.
අද තරගය සදහා ශ්‍රී ලංකා පිලට කමිල් මිෂාර, කමිදු වෙන්ඩිස්, දිල්ෂාන් මධුෂංක සහ සුමින්ද ලක්ෂාන් යන නවක ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වේ.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මීර්පූර් හිදි මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි