ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) තරගාවලියේ නිල තරග කාලසටහන එළි දක්කවා තිබෙනවා.
තගාවලිය නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
තරග 23කින් සමන් විත මෙම තගාවලිය සදහා දෙස්විදෙස් දක්ෂ ක්‍රීඩකයන් රැසක් එක වීමට නියමිතයි
✦ නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා
🕟 3.30 P.M. - Opening Ceremony
🕢 7.30 P.M. - Colombo vs. Kandy
✦ නොවැම්බර් 27 සිකුරාදා
🕢 7.30 P.M. - Jaffna vs. Galle
✦ නොවැම්බර් 28 සෙනසුරාදා
🕟 3.30 P.M. - Dambulla vs. Kandy
🕢 7.30 P.M. - Colombo vs. Galle
✦ නොවැම්බර් 30 සඳුදා
🕟 3.30 P.M. - Jaffna vs. Dambulla
🕢 7.30 P.M. - Galle vs. Kandy
✦ දෙසැම්බර් 1 අඟහරුවාදා
🕟 3.30 P.M. - Colombo vs. Dambulla
🕢 7.30 P.M. - Jaffna vs. Kandy
✦ දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා
🕟 3.30 P.M. - Galle vs. Jaffna
🕢 7.30 P.M. - Kandy vs. Dambulla
✦ දෙසැම්බර් 4 සිකුරාදා
🕢 7.30 P.M. - Jaffna vs. Colombo
✦ දෙසැම්බර් 5 සෙනසුරාදා
🕟 3.30 P.M. - Galle vs. Dambulla
🕢 7.30 P.M. - Kandy vs. Colombo
✦ දෙසැම්බර් 7 සඳුදා
🕟 3.30 P.M. - Galle vs. Colombo
🕢 7.30 P.M. - Jaffna vs. Dambulla
✦ දෙසැම්බර් 9 බදාදා
🕟 3.30 P.M. - Kandy vs. Jaffna
🕢 7.30 P.M. - Galle vs. Dambulla
✦ දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා
🕟 3.30 P.M. - Colombo vs. Jaffna
🕢 7.30 P.M. - Galle vs. Kandy
✦ දෙසැම්බර් 11 සිකුරාදා
🕢 7.30 P.M. - Dambulla vs Colombo
✦ දෙසැම්බර් 13 ඉරිදා
🕢 7.30 P.M. - Semi Final 1
✦ දෙසැම්බර් 14 සඳුදා
🕢 7.30 P.M. - Semi Final 2
✦ දෙසැම්බර් 16 බදාදා
🕢 7.30 P.M. - Final
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්