පෞද්ගලික බස් රථ ඇරඹිමට නියමිත වර්ජනයක් හේතුවෙන් පෙබ.08 දින සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව රියදුරු,කොන්දොස්තර හා කොන්දොස්තර සහායක යන අයගේ නිවාඩු අවලංගු කෙරෙන බව සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කර ඇත්තේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්