ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඩොලර් ගෙවා ඊයේ (2) නිදහස් කරගත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑම ඊයේ රාත්‍රී ආරම්භ කළ බව කී එම නිලධාරියා එම ඩීසල් තොගයෙන් විදුලිබලය ජනනය සඳහා එම මෙට්‍රික් ටොන් 8000 ලබාදෙන බව ද සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට