ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියේ දී ය.
2020 වසරේ දී ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට