දින 10ක් තුළ යුක්රේනය හැර වෙනත් රටවල් වෙත ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවූ බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසනවා.
එහි මහ කොමසාරිස් Filippo Grandi පවසා සිටියේ, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු වැඩිම පිරිසක් සරණාගතයින් බවට පත්වූ ගැටුම බවයි.
මේ වන විට පෙබරවාරි 24 වැනිදා සිට පෝලන්තයට පුද්ගලයින් 922,400ක්, මොල්දෝවා රාජ්‍යයට 201,133ක්, රොමේනියාවට 227,446ක්, චෙක් රාජ්‍යයට 50,000ක් ආදි වශයෙන් පුද්ගලයින් ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්