ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ලබන බදාදා සිට බස් ගාස්තු වැඩි කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති බවයි.
බස් සංගම් ප්‍රකාශ කරන්නේ සියයට 15 ක් 20 ක් අතර ප්‍රතිශතයකින් බස් ගාස්තු වැඩි වනු ඇති බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට