එළඹෙන සතිය තුළ සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
පවතින ප්‍රවාහන සහ අනෙකුත් අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
පාසල් පැවැත්වෙන ආකාරය පිළිබද සාකච්ඡා කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය අද කැදවා තිබූ විශේෂ රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක