ලබන සතියේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මීට පෙර එම අමාත්‍යාංශය දැනුම් දුන්නේ සතියට දින 3ක් ලෙස සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්විය යුතු බවයි.
කෙසේ වෙතත් ලබන සතියේ බ‍්‍රහස්පතින්දා දිනයට නිකිනි පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන් එම දිනය වෙනුවට බදාදා දිනයේ ද පාසල් පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති