ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කර ඇත .
මේ අතර ,පෞද්ගලික බස් සඳහාද ලංගම ඩිපෝවවල ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන බව සඳහන් කර ඇති ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවල ද ඉන්ධන ගබඩා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බව සදහන් කර ඇත .
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්