ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වනවිට ස්වයං නීරෝධායනයට යොමු කර ඇති බවයි ඔහු නියෝජනය කරන පී එස් ජී ක්‍රීඩා සමාජය නිවේදනය කළේ.
ලයනල් මෙසී ඇතුළු පී එස් ජී ක්‍රිඩා සමාජයෙහි තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම ක්‍රිඩා සමාජය වැඩි දුරටත් සඳහන් කළා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි