ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් කාබුල්හි පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හරහා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව විදේශ ආමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඒ අනුව මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු පමණ ඇෆ්ගනිස්ථානයේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක