ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් සුභසිංහට නවසීලන්තයෙන් ඉහළ පෙලේ සම්මානයක් හිමිවී තිබෙනවා.2020-21 වසර සඳහා එරට හොඳම ක්‍රිකට් සංවර්ධන නිළධාරියාට හිමි සම්මානයයි ඔහුට හිමිවී ඇත්තේ.
වයිකටෝ ක්‍රිකට් සම්මේලනය වෙනුවෙන් ඔහු කල සේවය ඇගයීමට මෙම සම්මානය පිරිනමා තිබෙනවා.රමේෂ් සුභසිංහ මේ වනවිට නවසීලන්තයේ පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණකරුවෙකු ලෙසද සේවය කරනවා.
- AusLanka Tv
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි