ලාෆ් ගෑස් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1290කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3990කි.
එම සමාගමේ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 516කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 1,596කි.
ලාෆ් මිල අඩු කරයි.. ඉතිහාසයේ වැඩිම ගෑස් මිල අඩු කිරීමයි..

More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ