ස්පාඤ්ඤයේ පැවති ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020 මෝටර් රථ තරඟාවලියේ ප්‍රෝ ඒ එම් කාණ්ඩායේ 03 වන ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත් වුණා
තරගාවලියේ තුන්වන වටය පැවැත්වෙන්නේ බාසිලෝනා හිදීයි.
ඩිලන්ත මාලගමුවගේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් සංචාරක අමාත්‍යාංශය සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි