දේශීය ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවයි Waruna Lakmal 26/04/2022 1 min read අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී කිලෝග්‍රෑම් 12.5 බරින් යුත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු.2185කින් මිල ඉහළ දැමේ. ඒ අනුව ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4860ක් බව ලිට්රෝ සමාගමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියි. Tweet Tags: gas Sri Lanka Continue Reading Previous ලෝක බැංකුවෙන් මූල්‍යාධාරයක්Next රුපියල යළිත් අවප්‍රමාණය වෙයි More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ