දේශීය ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දැමීමට තීරණය කෙරේ Dheera 02/09/2022 1 min read ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව එළඹෙන සඳුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. නව මිල ගණන් පසුව දැනුම් දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. Tweet Tags: Sri Lanka Continue Reading Previous මිල වෙනස් වූ භාණ්ඩ 48Next පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කත More Stories 1 min read දේශීය දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් 31/03/2025 Dheera 1 min read දේශීය උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය 28/03/2025 Dheera 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක 27/03/2025 Dheera
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක