දේශීය ලුණුගම්වෙහෙර ආශ්‍රිතව සුළු භූ කම්පනක් Dheera 07/09/2021 1 min read අද (07) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 10.38ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස එම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවය. Tweet Continue Reading Previous හුමාලය අල්ලන්න යාමේදී ඇතිවන අවදානමක්Next අගමැති මහින්ද ඉතාලි යයි More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ