ලුනාව ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරුවරයෙකුයි.
වැඩබලන පොලිස්පතිවරයා විසින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවට අනුව
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත මෙම තීරණය ගෙන ඇති බව පොලීසිය පවසයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ