ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇත.
ඊයේ දිනය තුළ දී වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 176,000 ඉක්මවා තිබේ.
මේ වන විට ලෝකය පුරා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ඇත.
ඊයේ දින තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වන අතර ඒ 43000 ඉක්මවූවකි.
බ්‍රසීලයෙන් ආසාදිතයන් 35,000ක්, ඉන්දියාවෙන් 20,000ක් කි ඒ වෙනුවෙන් ඉක්මවා ඊයේ දිනයේ නව ආසාදිතයන් වාර්තා වී ඇත.
ඊයේ දිනයේ වැඩිම මරණ බ්‍රසීලයෙන් 994ක්, මෙක්සිකෝවෙන් 719ක්, ඇමරිකාවෙන් 512ක්, ඉන්දියාවෙන් 414ක් ලෙස වාර්තා වී ඇත.
ඉන්දියාව වැඩිම ආසාදිත ලයිස්තුවෙන් 04 තැනට පත්ව ඇති අතර මරණ සංථයාවද එරය තුල වේගයෙන් ඉහල යමින් ඇත.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය