නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ අලෙවියට අවසර හිමිවේ.
බේකරි සඳහා නිෂ්පාදන ක්‍රියාවලියට සහ ජංගම බෙදාහැරීමේ සේවාවලට අවසර හිමිවන අතර බේකරි නිෂ්පාදන විකිණීමට වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර නොලැබේ.


More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට