දැනට පවතින එන්නත් ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ක්‍රියාකිරීමේ ඵලදායීතාවය අඩුනම් බරපතළ ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එසේ වුවහොත් දේශසීමා වසාදැමීම් සහ නැවත වරක් ‘ලොක්ඩවුන්’ ඇතුළු සීමාකිරීම් සමගින් ලෝකය ඉක්මණින්ම ආපස්සට යාහැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
5 වන ඉන්දීය සාගර සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව පැවසීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක