චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වෛරසය හේතුවෙන් මේවන විට ලොවපුරා තහවුරු කරගෙන ඇති ආසාධිතයන් සංඛ්‍යාව 6,970,943. ඒ ලොවපුරා රටවල් සහ ස්වයං පාලන ප‍්‍රදේශ 213 කින්.
මේ වන විට 401,978 දෙනෙකු මියගොස් තිබෙනවා. සම්පුර්ණ සුවය ලැබූ ගණන 3,411,077ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
වෛරස ව්‍යප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වුනේ ඇමරිකා එක්සත් ජනපදයට. මේවන විට වාර්තාවී ඇති ආසාධිතයන් ගණන 1,988,544 ක්. එක් ලක්ෂ දොලොස් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයිද ඇමරිකා වාර්තා සදහන් කළා.
බ‍්‍රසිලය, රුසියාව, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ඉන්දියා, ඉතාලිය, පේරු සහ ජර්මනියද දැඩි බලපෑම් එල්ලවූ සෙසු රටවල් අතරට ඇතුලත්.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්