කොරෝනා හේතුවෙන් මේ වනවිට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරලක්ෂ 50,000 ට ආසන්න වී තිබෙනවා.
ලොව පුරා කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව අසූදෙලක්ෂ 51,213 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
වෛරසයෙන් සුව වූ සංඛ්‍යාව දැක්වෙන්නේ, 43 ලක්ෂ 21 ක් ලෙසයි.
තවදුරටත් වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ අමෙරිකාවට වන අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 19,032 ක්.
අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් තුන්ලක්ෂ 54,161 ක් වාර්තා වන අතර, ඉන් 11,921 ක් මේ වනවිට මියගොස් තිබෙනවා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්