ලොව වයස්ගතම කාන්තාව බවට සැලකුණු ජපන් ජාතික කානේ ටනාකා ( 25 ) දිවි ගමනට සමුදී තිබෙනවා.
මියයනවිට ඇය 119 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තාවන්නේ.
කානේ ටනාකා මෙලොව එලිය දකින්නේ 1903 වර්ෂයේ ජනවාරි මස 02 වනදා , ඒ ජපානයේ southwestern Fukuoka දී .
1922 ඇය මනාලියක් උනා , පසුව දරුවන් සිව්දෙනෙකුට මවක් වුනා.
ඇය ලොව ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකරගනු ලැබුවේ වර්ෂ 2019 දියි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්