ලොව වයස්ගතම කාන්තාව බවට සැලකුණු ජපන් ජාතික කානේ ටනාකා ( 25 ) දිවි ගමනට සමුදී තිබෙනවා.
මියයනවිට ඇය 119 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තාවන්නේ.
කානේ ටනාකා මෙලොව එලිය දකින්නේ 1903 වර්ෂයේ ජනවාරි මස 02 වනදා , ඒ ජපානයේ southwestern Fukuoka දී .
1922 ඇය මනාලියක් උනා , පසුව දරුවන් සිව්දෙනෙකුට මවක් වුනා.
ඇය ලොව ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකරගනු ලැබුවේ වර්ෂ 2019 දියි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි