ලොව පුරා කාගේත් අවධානය දිනාගත් ඔලිම්පික් තරග ඉසව්වක් වූ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගෙන රන් පදක්කම හිමි කර ගැනීමට ඉතාලි ජාතික Lamont Jacobs සමත් වුණා.
ඒ අනුව ඔහු තරගය නිම කළේ තප්පර 9.79 ක් වාර්තා කරමින්.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි