මැග්ලෙව් හෙවත් චුම්භක බලයෙන් රේල් පීලි මත මද වශයෙන් පාවෙන (magnetic levitation) මගී ප්‍රවාහන යානා ප්‍රවාහන ලෝකයේ අනාගතය ලෙස සැලකේ. ඒ වර්ගයේ ලොව වේගවත්ම බුලට් දුම්රිය නිපදවා තිබෙන්නේ චීනයයි.
පැයට කිලෝමීටර 600 ක වේගයෙන්, එනම්, පැයට සැතපුම් 373 ක වේගයෙන් යාමට එයට හැකි ය. චීනයේ ක්වින්දාඕ වෙතින් එය පසුගියදා සිය මංගල චාරිකාවේ යෙදුණේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි