මැග්ලෙව් හෙවත් චුම්භක බලයෙන් රේල් පීලි මත මද වශයෙන් පාවෙන (magnetic levitation) මගී ප්රවාහන යානා ප්රවාහන ලෝකයේ අනාගතය ලෙස සැලකේ. ඒ වර්ගයේ ලොව වේගවත්ම බුලට් දුම්රිය නිපදවා තිබෙන්නේ චීනයයි.
පැයට කිලෝමීටර 600 ක වේගයෙන්, එනම්, පැයට සැතපුම් 373 ක වේගයෙන් යාමට එයට හැකි ය. චීනයේ ක්වින්දාඕ වෙතින් එය පසුගියදා සිය මංගල චාරිකාවේ යෙදුණේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි