ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ.
මෙරට මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් මියයන බව වාර්තා වේ.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා සඳහන් කළේ දිනකට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් මියයන බවය.
මේ අතර ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ස්ථාන අද දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය