ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ.
මෙරට මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් මියයන බව වාර්තා වේ.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා සඳහන් කළේ දිනකට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් මියයන බවය.
මේ අතර ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ස්ථාන අද දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
More Stories
ගෙවුණු මාස දෙකෙහි චීන ආර්ථික වර්ධනය පිළිබඳව ජාත්‍යන්තරයෙන් ධනාත්මක ප්‍රතිචාර
චීනයේ වාර්ෂික සැසිවාර දෙකෙන් පිළිබිඹු වන ජනතා ප්රජාතන්ත්රවාදය
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසියේ කාර්යභාරය