ලෝක ආහාර දිනයේ මෙවර තේමාව වී ඇත්තේ “කිසිවෙකු අත නොහරිනු” යන්නයි.
1945 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර හා කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීම සඳහා මෙලෙස අද දිනය ලෝක ආහාර දිනය ලෙස නම් කර තිබෙනවා.
ලෝක ආහාර ගැටළුව පිළිබඳ ජනතාවගේ දැනුම වර්ධනය කරමින් සාගින්න, මන්දපෝෂනය සහ දරිද්‍රතාවට එරෙහිව සහයෝගීතාව ශක්තිමත් කිරීම ලොව සියලූ රටවල වගකීමක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක