ලෝක ආහාර දිනයේ මෙවර තේමාව වී ඇත්තේ “කිසිවෙකු අත නොහරිනු” යන්නයි.
1945 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර හා කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීම සඳහා මෙලෙස අද දිනය ලෝක ආහාර දිනය ලෙස නම් කර තිබෙනවා.
ලෝක ආහාර ගැටළුව පිළිබඳ ජනතාවගේ දැනුම වර්ධනය කරමින් සාගින්න, මන්දපෝෂනය සහ දරිද්‍රතාවට එරෙහිව සහයෝගීතාව ශක්තිමත් කිරීම ලොව සියලූ රටවල වගකීමක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ