ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා.
තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් 1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් විරෝධතාවක නිරත වුණා.
එහිදී පොලීසිය විසින් එම විරෝධතාවට ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී කම්කරුවන් විශාල පිරිසක් මියගිය ගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත්වී තිබුණා.
කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට 1889දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත් අතර ඒ අනුව ලොව සෑම රටක්ම ලෝක කම්කරු දිනය මැයි පළවනදා සමරනු ලබනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක