මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර්හි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ක්‍රීඩා ඇඳුම් දෙකක් නිර්මාණය කර තිබේ.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නිල අනුග්‍රාහකයා වශයෙන් ඇස්ට්‍රෝ පේ ආයතනය ඉදිරිපත්ව සිටී.
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායක දසුන් ශානක නව ශ්‍රී ලංකා ක්‍රීඩා ඇඟලුම සමග ඡායාරූපයන්ට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි