ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2024-2027 දක්වා ICC U19 ඉසව්වල සත්කාරක රටවල් ලෙස ශ්‍රී ලංකාව, මැලේසියාව සහ තායිලන්තය, සිම්බාබ්වේ සහ නැමීබියාව සහ බංග්ලාදේශය සහ නේපාලය අනුමත කර ඇත.
ICC 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය 2024 ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරනු ලබන අතර 2026 දි එය සිම්බාබ්වේ සහ නැමීබියාවේදී පැවැත්වෙ.
ICC U19 කාන්තා T20 ලෝක කුසලානය 2025 දි මැලේසියාවේ සහ තායිලන්තයේ පැවැත්වෙන අතර 2027 දි බංග්ලාදේශය සහ නේපාලය එක්ව සත්කාරකත්වය දරනු ඇත.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි