2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන 20යි 20 සහ එක් දින ලෝක කුසලාන තරඟාවලි වල සත්කාරකත්වය වෙනුවෙන් බංගලාදේශය සහ පාකිස්තානය සමග එක්ව ලංසු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
එහි ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවලට ඒ සඳහා අයදුම් කිරීමට හිමිවන අවස්ථාව යටතේ මෙලෙස ලංසු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවයි.
ඒ සඳහා බංගලාදේශ ක්‍රිකට් ආයතනය මේ වන විටත් කැමැත්ත පල කර ඇති බව සඳහන්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි