කොරොනා වසංගතය ගෝලීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කර ඇති බලපෑම හේතුවෙන් මෙ වසරේ ඔස්ට්‍රේලියාවෙ පැවැත්විමට තිබු T20 ලෝක කුසලානය පැවැත්විම ලබන වසරට දැමුනා.එය ලබන වසරෙ පැවැත්විමට සැලසුම් කලත් නිල වශයෙන් ලබන වසරෙ එනම් 2021 T20 ලෝක කුසලානය පැවැත්විමට ඇත්තෙ ඉන්දියාවෙයි.
කෙසෙ මීට මාසයකට පෙර මෙම ලෝක කුසලාන තරගාවලි දෙකම කල් දැමුනා.නමුත් එ එ තරගාවලින් පවත්වන්නෙ කුමන වසර වල කුමන රටෙද යන්න අද ICC ය තීරණය කලා.
එ අනුව ලබන වසරෙ T20 ලෝක කුසලාන තරගාවලිය 2021 නොවැම්බර් මාසයෙ ඉන්දියාවෙ පැවැත්විමට නියමිතයි.මෙම වසරෙ ඕස්ට්‍රේලියාවෙ පැවැත්විමට නියමත T20 ලෝක කුසලාන තරගාවලිය 2022 නොවැම්බරයේදීද පැවැත්විමට නියමිතයි.
2021 පෙබරවාරි මාසයෙ නවසීලන්තයෙ පැවැත්විමට සැලසුම් කර තිබු කාන්තා එක්දින ලෝක කුසලානය 2022 පෙබරවාරි-මාර්තු දක්වා කල් දමා ඇති බව ICC ය අද තහවුරු කලා.
🖊 Chanaka Aravinda
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්