ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. මෙවර ලෝක පරිසර දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ‘අපේ පරිසර පද්ධති සුරකිමු’ යන්නයි.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් පරිසර දිනයට සමගාමීව අද සහ හෙට (06) දිනවල දීප ව්‍යාප්තව නිවාස හා ගෙවතු පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පරිසරයට පැය 48ක් යන තේමාව යටතේ ‘හුස්ම පොඳයි පරිසරයයි’ යන නමින් මෙම පරිසරය පිරිසිදු කිරීමේ දෙදින වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට