පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද (22) ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි වුනා.
තරඟයේ කාසිය වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කල අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 200ක් රැස් කිරීමට සමත් වුනා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 17යි 01 පන්දුවක් තුළ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.
ඒ අනුව තරඟයෙන් ලකුණු 89 ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්