කොවිඩ් වසංගතය ගෝලීයව තවත් වසර කිහිපයක් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අද යළි අනතුරු ඇඟවීමක් සිදු කළා.
එහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නම් කියා සිටියේ වසංගතයේ සැර බාල වීම අවතක්සේරු කිරීම අනුවණ ක්‍රියාවක් විය හැකි බවටයි.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ටෙඩ්‍රෝස් ඇඩ්නම් වැඩිදුරටත් කියා සිටියේ මෙම වෛරසය තවත් විකෘති ප්‍රභේද රැසක් නිර්මාණය වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවයි
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක