යුරෝපය තුළ ලබන පෙබරවාරි මාසය වන විට තවත් කොවිඩ් මරණ ඉහල යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙනවා.
එම කාලසීමාව තුළ මරණ ලක්ෂ 05ක් පමණ සිදුවිය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ වන විට යුරෝපයේ රටවල් රැසක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සති හතර තුළ යුරෝපීය කලාපයේ කොරෝනා ආසාදනය සියයට 55 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි