අඹගමුව, වටවල මවුන්ජින්වත්ත අද සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කරන බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.
වටවල පෞද්ගලික කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් හමුවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වැඩි ප්‍රමාණයක් හමුවීමත් සමග මෙම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කළේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග