මගී බස් රථ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් අද හඳුන්වා දෙයි.
මගී ජනතාව සදහා මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් අාධාරයෙන් හැකියාව ලැබේ.
මේ හරහා පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රමාදයකින් තොරව මගීන්ට ලබාගැනීමේ අවස්ථාවද හිමිවෙයි.
MYBUS.SL නම් එම යෙදවුම අද දිනයේ සිට ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.
බස් රථය තිබෙන ස්ථානය තමන් සිටින නැවතුමට එන වේලාව ආදී සියලු තොරතුරු එම යෙදුම මගින් බලාගැනීමට හැකියි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ