2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර සිටිනවා.
ඒ අනුව වතු කම්කරුවන් සඳහා එම වැටුප ලබාදීමට අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.
එමෙන්ම ලාභ නොලබන වතු සමාගම් වල බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට සහ නව නීති ඉදිරියේදී සම්පාදනය කරන බවයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග