වන අලියෙකු පහරදීමෙන් තුවාල ලබා සිටි යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ, කිලිනොච්චිය තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටි නවාතැන්පොල ආසන්නයේදීම ඇය මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි කථිකාචාර්යවරියක්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්