පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙ සිදුවි ඇති පාරිසරික හානිය පිළිබද එම භූමිය පිහිටි ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවෙ සභාපති ගාමිණි ඒකනායක මහතා අදහස් දැක්වුවා.ඔහු එහිදි වැඩිදුරටත් පැවසුවෙ මෙවැනි සිදූවිම් කාලයක් සිටම සිදුවන බවත් ප්‍රාදේශිය රාජ්‍ය නිළධාරින් මෙ පිළිබද කිසිදු ක්‍රියාමාර්ග නොගෙන තිබෙන බවත්ය.
*චානක අරවින්ද


More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක