ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
වනිදු මීට පෙර රැදී සිටියේ එම ශ්‍රේණිගත කිරීමේ 5වන ස්ථානයේය.

මීට අමතරව ලක්ෂාන් සදකැන් පන්දු වාර විස්ස ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වැනි ස්ථානයේ රැදී සිටියි.
එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටබ්රායිස් ෂම්සි රැදී සිටීමට සමත්ව ඇත.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි