IPL කණ්ඩායම් දෙකකින් තමන්ට ආරාධනා ලැබී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
මෙය තමාට අත්දැකීම් ලබා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් බවත් මෙය තමන්ගේ සිහිනයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි