ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය අහිමිවී තිබෙනවා.
ඒ කොවිඩ් ආසාදන තත්ත්වයෙන් ඔහු තවමත් සුවය ලබා නොමැති වීම හේතුවෙන්.
ඔස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය අතරතුර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුනා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි