ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ වෙනුවෙන් ක්‍රීඩා කිරිමට වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමි වුණා.
වනිඳු මේ වනවිට අයි. සී. සී. 20 යි 20 පන්දු යවන්නන්ගේ දර්ශකයේ දෙවන ස්ථානයේ පසු වන අතර, දුෂ්මන්ත චමීර ද දැන් එම දර්ශකයේ 20 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
අයි. පී. එල් තරඟාවලියේ දෙවන කොටස සැප්තැම්බර් 19 වන දා ආරම්භ වන අතර, ඔක්තෝබර් 15 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි